ජාත්‍යන්තර වෙළඳපොළ තුළ චීනයේ නැව් තැනීමේ කර්මාන්තයට හිමි කොටස අඛණ්ඩව වසර 13 ක් ලොව පළමු තැනට
2023-03-19 15:12:02
Share with:

අතීතයේ භාණ්ඩ තොග ප්‍රවාහකයේ සිට වර්තමානයේ දැවැන්ත නෞකා දක්වා චීනයේ නැව් තැනීමේ කර්මාන්තය සංවර්ධනය වෙමින් පවතී.   

වර්තමානයේ දී, ජාත්‍යන්තර වෙළඳපොළ තුළ චීනයේ නැව් තැනීමේ කර්මාන්තයට හිමි තැන අඛණ්ඩව වසර 13 ක් ලොව ප්‍රමුඛස්ථානයේ පසුවීම සුවිශේෂ කරුණකි. දේශීය වශයෙන් දැවැන්ත කෲස් නැව් නිර්මාණය, චීනයේ නැව් තැනීමේ කර්මාන්තයේ ප්‍රබල සංකේතයක් බවට පත්ව ඇත. එසේම, චීනය එවැනි විශාල කෲස් නෞකා සැලසුම් කර නිෂ්පාදනය කරන ලොව පස්වැනි රට බවට පත්වීම ද කැපීපෙනේ.

ගුවන් විදුලිය
20240510සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම