චීන කොමියුනිස්ට් පක්ෂය සහ ලෝක දේශපාලන පක්ෂ අතර උසස් පෙළේ සංවාදයේ දී චීන ජනපති පැවැත්වූ දේශනයට ජාත්‍යන්තර පැසසුම්
2023-03-18 17:06:49
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, චීන කොමියුනිස්ට් පක්ෂය සහ ලෝක දේශපාලන පක්ෂ අතර උසස් පෙළේ සංවාදයේදී පැවැත්වූ ප්‍රධාන දේශනය රටවල් රැසක දේශපාලන පක්ෂවල නායකයන්ගේ පැසසුමට ලක් වේ.

ෂී ජින් පිං මහතා යෝජනා කළ“ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම”ට තම ප්‍රශංසාව හිමිවන බවත්, මානවයන් සමාජයීය නවීකරණ ක්‍රියාදාමය අනුගමනය කිරීමේ දී විවිධ රටවල ශිෂ්ටාචාර අන්‍යෝන්‍ය වශයෙන් අවබෝධ කරගනිමින් පොදු සංවර්ධනය තහවුරු කළ යුතු බවත් පාකිස්තාන ඉස්ලාමීය සංගමයේ විදේශ කටයුතු ලේකම් අසීෆ් කාසි මහතා පැවසීය.

ෂී ජින් පිං මහතා යෝජනා කළ“ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම”, “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ, ගෝලීය සංවර්ධන මුලපිරුම සහ ගෝලීය ආරක්ෂක මුලපිරුම වැනි එකම අරමුණක් ඇති බවත්, එනම් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව එක්ව ගොඩනැගීමේ සංකල්පය බවත් නේපාලයේ මාක්ස්-ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් Shankar Pokhrel මහතා පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම