චීන ජනපතිගේ රුසියානු නිල සංචාරය ලබන සතියේ
2023-03-17 16:46:17
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතාගේ ඇරයුමකට අනුව, ලබන 20 වැනි දා සිට 22 වැනි දා දක්වා රුසියාවේ නිල සංචාරයක නිරත වනු ඇත. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Hua Chunying මහත්මිය අද (17) මේ බව නිවේදනය කළා ය.

එසේ ම, ෂී ජින් පිං මහතාගේ ආරාධනාවකට අනුව, බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා ලබන 26 වැනි දා සිට 31 වැනි දා දක්වා චීනයේ නිල චාරිකාවකට එක්වන බව ද ඇය සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම