කැන්ටන් ආනයන හා අපනයන ප්‍රදර්ශනය යළි ඇරඹේ
2023-03-16 19:35:55
Share with:

කැන්ටන් ආනයන හා අපනයන ප්‍රදර්ශනය යළි ආරම්භ කරන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.  මෙවර වසන්ත සමයේ සිට ඊට අදාළ මාර්ගගත නොවන ක්‍රියාකාරකම් අරඹන බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශිකා Shu Jueting මහත්මිය අද (16) ප්‍රකාශ කළාය.

‘133 වැනි කැන්ටන් ප්‍රදර්ශනය’ අප්‍රේල් 15 සිට මැයි 5 දක්වා අදියර තුනකින් Guangzhou නගරයේ දී පැවැත්වීමට නියමිතය.  ප්‍රදර්ශක ව්‍යවසායකයන් වෙනුවෙන් පැය විසිහතර පුරා මාර්ගගත සේවාවක් ද  එහිදී ක්‍රියාත්මක යි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම