චීන පන්නයේ නවීකරණය මානව ප්‍රගතිය සහ ලෝක සහජීවනය සෙවීමට චීනයට ඇති එකම මාර්ගයයි -චීන ජනපති
2023-03-15 21:21:13
Share with:

චීන පන්නයේ නවීකරණය ස්වකීය ජාතික තත්ත්වයන් මත පමණක් නොව අනෙකුත් රටවල අත්දැකීම් ද උකහා ගන්නා බව ජනාධිපති ෂී ජින් පිං මහතා අද (15) පැවති චීන කොමියුනිස්ට් පක්ෂය සහ විවිධ රටවල දේශපාලන පක්ෂ අතර උසස් පෙළේ සංවාදයට එක් වෙමින් අවධාරණය කළේය.

ඓතිහාසික සංස්කෘතියේ උරුමය කියාපානු පමණක් නොව නවීන ශිෂ්ටාචාරය ද ඒකාබද්ධ කරන චීන පන්නයේ නවීකරණය ලෝකයේ පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කරන අතර,  මානව ප්‍රගතිය සහ ලෝක සහජීවනය සෙවීමට චීනයට ඇති එකම මාර්ගයයි.

චීන කොමියුනිස්ට් පක්ෂය ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය පවත්වා ගැනීමටත්, ලෝක සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමටත් කැප වනු ඇතැයි ද ෂී ජින් පිං මහතා පෙන්වා  දුන්නේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම