අනුන්ගේ පහන නිවා දැමීමෙන් තමාට වැඩි ආලෝකයක් හිමි වන්නේ නැත--චීන ජනපති
2023-03-15 21:18:40
Share with:

නවීකරණය ඉටු කිරීමට උත්සාහ දැරීමේදී සියලු රටවල් සමගිය හා පොදු වර්ධනය පිළිබඳ සංකල්පයෙහි එල්බ සිටිමින් පොදුවේ සංවර්ධනය කිරීම හා පොදුවේ ජයග්‍රහණ බෙදාගැනීම පිළිබඳ ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ අද (15) පැවති චීන කොමියුනිස්ට් පක්ෂය සහ විවිධ රටවල දේශපාලන පක්ෂ අතර උසස් පෙළේ සංවාදයේ දී දේශනයක් පවත්වමිනි.

අනුන්ගේ පහන නිවා දැමීමට උත්සාහ කිරීමෙන් තමාට වැඩි ආලෝකයක් හිමිවන්නේ නැත. එසේම, අනුන්ගේ මාර්ගයට බාධක දමන්නේ  නම් තමාටත් දුර ගමනක් යා නොහැකි බව වටහාගත යුතු යැයි ද ඔහු විග්‍රහ කර ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම