චීන මාධ්‍ය සමූහයෙන් ‘චීන ර‍ටාවේ නවීකරණය හා ලෝකයේ නව අවස්ථා’ තේමාවෙන් යුතු ජගත් සාකච්ඡා සභාව සහ විශේෂ වැඩසටහනක්
2023-03-15 15:04:54
Share with:

‘චීන ර‍ටාවේ නවීකරණය හා ලෝකයේ නව අවස්ථා’ තේමාවෙන් යුතු එක්සත් ජාතීන්ගේ විශේෂ සාකච්ඡා සභාව පවත්වා විශේෂ වැඩසටහන අන්තර්ජාලගත කෙරේ. 

   චීන මාධ්‍ය සමූහයේ එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන එම විශේෂ සාකච්ඡා සභාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ වාරික සභාපතිත්වය දරන රට වන මොසැම්බික් රාජ්‍යයේ විදේශ ඇමතිනි Veronica Macamo මහත්මිය, හංගේරියානු විදේශ ඇමති Peter Szijjarto මහතා සහ පකිස්තාන විදේශ ඇමති Bilawal Bhutto Zardari මහතා ඇතුළු ජාත්‍යන්තර දේශපාලනඥයෝ රැසක් එක්වූහ. එක් තීරයක් එක් මාවතක් වැඩපි‍ළිවෙළෙන් ජගත් ප්‍රජාවට වාසි ලැබෙමින් පවතින බව ඔවුහු පවසති. ලෝක ආර්ථික වර්ධනයේ දී චීන ආර්ථිකය සතු ඉමහත් වැදගත්කම පිළිබඳව ද ඔවුහු ඉහළින් අගය කර ඇත.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම