චීන ජනාධිපතිවරයා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම යෝජනා කරයි
2023-03-15 21:17:44
Share with:

චීන ජනාධිපති ජීන් පිං මහතා අද(15) පැවති චීන කොමියුනිස්ට් පක්ෂය සහ විවිධ රටවල දේශපාලන පක්ෂ අතර උසස් පෙළේ සංවාදයේදී ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම යෝජනා කළේය.

විවිධ ශිෂ්ටාචාර අතර අන්‍යොන්‍ය ප්‍රවේශ හා සහජීවනය මානව සමාජයේ නවීකරණ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කොට ලෝකයේ ශිෂ්ටාචාර සමෘද්ධිමත් කිරීම සඳහා අනභිභවනීය කාර්යභාරයක් ඉටු කරන බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දී තිබේ. මෙහිදී ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම යෝජනා කිරීමට තමා කැමැත්තෙන් සිටින බව ද හෙතෙම කියා සිටියේය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම