ඇමරිකාවේ වෛරී අපරාධ සිද්ධි ප්‍රමාණය ඉහළට
2023-03-15 09:25:47
Share with:

2021 වසරේ ඇමරිකාවේ වෛරී අපරාධ සිද්ධි ප්‍රමාණය සියයට 11.6කින් ඉහළ යයි.

ඇමරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යංශය මෑතකදී නිකුත් කළ සංඛ්‍යාලේඛනයට අනුව 2021 වසරේ ඇමරිකාවේ වෛරී අපරාධ සිද්ධි 9065ක් සිදුව ඇත. එය 2020 වසරේ සිදු වූ වෛරී අපරාධ සිද්ධි 8120කට වඩා සියයට 11.6ක වර්ධනයකි. එම වෛරී අපරාධ සිද්ධීන්ට ගොදුරු වූවන්ගෙන් සියයට 64.5ක් ජාතිය, වර්ගය හෝ ලේ ඥාතීත්වය හේතුවෙන් අපරාධකරුවන්ගේ ඉලක්ක බවට පත්ව තිබේ. ඊට අමතරව ලිංගික ‍තේරීම හා ආගම හේතුවෙන් වෙන් වෙන්ව සියයට 15.9ක් හා 14.1ක් ඉල්කක වී ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම