චීන කොමියුනිස්ට් පක්ෂය අන් රටවල දේශපාලන පක්ෂ සමඟ විවිධ හුවමාරු සඳහා සූදානම් - චීන ජනපති
2023-03-15 21:47:45
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂය  අන් රටවල දේශපාලන පක්ෂ සහ දේශපාලන සංවිධාන සමඟ විවිධ හුවමාරු සඳහා කැමති බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි. හෙතෙම ඒ බව පැවසුවේ අද(15) පැවති චීන කොමියුනිස්ට් පක්ෂය සහ විවිධ රටවල දේශපාලන පක්ෂ අතර උසස් පෙළේ සංවාදයේ දී දේශනයක් පවත්වමිනි. එමගින් නවීන ආකාරයේ දේශපාලන පක්ෂ සබඳතාවක් ඇති කරගනිමින් නව ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගෙන, ගෝලීය දේශපාලන පක්ෂ හවුල්කාරිත්වයන් වැඩිදියුණු කිරීම ඔස්සේ ගෝලීය හවුල්කාරිත්වය ශත්තිමත් කරනු ඇතැයි ද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම