‘තිරසර සංවර්ධනය උදෙසා කාන්තාවන් බලගැන්වීමේ’ සමුළුව ජිනීවා හි දී
2023-03-14 17:38:53
Share with:

‘තිරසර සංවර්ධනය උදෙසා කාන්තාවන් බලගැන්වීමේ’  සමුළුව පැවැත්වෙයි. ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 52 වැනි සැසිවාරයට සමගාමීව එය ඊයේ (13) ජිනීවා හි දී පවත්වනු ලැබීය.

දේශපාලන විද්‍යාව හා නීතිය පිළිබඳ චීනයේ නිරිතදිග විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පර්යේෂණාගාරයේ මහාචාර්ය Zhao Shukun මහතා එම සමුළුවට එක්වෙමින් අදහස් දැක්වීය. කාන්තාවන් සවිබල ගැන්වීම, අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ නිසි ලෙස ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කර ගන්නේ කෙසේ ද යන කරුණු පිළිබඳ අදහස් හා අත්දැකීම් පුළුල් ලෙස හුවමාරු කළ යුතු බව ඔහු පවසයි.

කාන්තාවන් නගාසිටුවීම, සංවර්ධනය වෙමින් පවතින රටවල දිළිඳුකම තුරන් කිරීම උදෙසා වන වැදගත් අංගයක් බව චීනයේ Chongqing නගරයෙන් පැමිණි විශේෂඥයෝ මෙහිදී  පෙන්වා දුන්හ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම