ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව චීන අග්‍රාමාත්‍ය ලි ච්‍යං මහතා අවධාරණය කරයි
2023-03-13 11:23:35
Share with:

චීන ලක්ෂණවලින් යුත් නවීකරණය ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව චීන අග්‍රාමාත්‍ය ලි ච්‍යං මහතා ප්‍රකාශ ක‍ළේය.

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය අද(13) බෙයිජිංහි දී අවසන් වීමෙන් පසු පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී අග්‍රාමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේය. ලි ච්‍යං අග්‍රාමාත්‍යවරයා එහි දී දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට ද පිළිතුරු ලබා දුන්නේ ය. චීන ලක්ෂණවලින් යුත් නවීකරණය ඉදිරියට ගෙන යාමේ දී සහ දෙවැනි ශතවර්ෂ ඉලක්කය සාක්ෂාත් කිරීමේ දී චීනය ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව හෙතෙම එහි දී අවධාරණය කළේ ය.

 

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම