14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ සමාප්ත සමුළුව ආරම්භ‍ වෙයි
2023-03-13 09:10:28
Share with:

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ සමාප්ත සමුළුව ඇරඹේ.

අද (13) පෙරවරු 9.00ට බෙයිජිං හි මහජන මහ ශාලාවේදී එය ආරම්භ විය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු කොමියුනිස්ට් පක්ෂ හා රජයේ නායකයෝ ඊට එක්ව සිටිති. ෂී ජින් පිං ජනාධිපතිවරයා එම සමාප්ත සමුළුවේදී දේශනයක් පැවැත්වීමට නියමිත ව තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම