ජාතික ආරක්ෂාව සහ හමුදා නවීකරණය පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව චීන ජනපති අවධාරණය කරයි
2023-03-13 10:10:33
Share with:

චීනයේ ඉහළම රාජ්‍ය බල ආයතනය වන ජාතික මහජන කොංග්‍රසයේ නව වාර්ෂික සැසිවාරය අවසන් වෙයි. සමාප්ති සමුළුව බෙයිජිං නුවර මහජන මහා ශාලාවේදී අද (13) පෙරවරුවේ පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී ප්‍රධාන දේශනය පැවැත්වීය. ජනාධිපතිවරයා අවධාරණය කළේ, ජාතික ආරක්ෂාව සහ හමුදාව නවීකරණය කිරීම පුළුල් ලෙස ප්‍රවර්ධනය කර, මහජන හමුදාව, ජාතියේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා මැනැවින්  ආරක්ෂා කරන මහා වානේ මහා පවුරක් ලෙස ගොඩනැගිය යුතු බවයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම