2023 චීන ජාතික ආර්ථික හා සමාජ සංවර්ධන සැලැස්ම හා 2023 මධ්‍යම අයවැය අනුමත කෙරේ
2023-03-13 11:15:36
Share with:

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ දී, 2022 වසරේ ජාතික ආර්ථික හා සමාජ සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවුණු ආකාරය හා, 2023 වසරේ ජාතික ආර්ථික හා සමාජ සංවර්ධන සැලැස්ම පිළිබඳ යෝජනාව අනුමත කෙරේ. ඡන්ද විමසීමක් මගින් එය සිදුකෙරිණ. එසේම 2023 වසරේ ජාතික ආර්ථික හා සමාජ සංවර්ධන සැලැස්ම ද එහිදී අනුමත කර ඇත.

2022 වසරේ මධ්‍යම සහ ප්‍රාදේශීය අයවැය ක්‍රියාවට නැංවුණු ආකාරය සහ 2023 වසරේ මධ්‍යම සහ ප්‍රාදේශීය අයවැය පිළිබඳ යෝජනාව ද එහිදී ඡන්ද විමසීමක් මගින් අනුමත කරනු ලැබීය. එසේම, 2023 වසරේ මධ්‍යම අයවැය ද අනුමත කර තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම