චීනයේ මානව සම්පත තවදුරටත් සංවර්ධනයේ ගාමක බලවේගය වනු ඇති බව චීන අග්‍රාමාත්‍යවරයා පවසයි
2023-03-13 12:14:48
Share with:

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය අද (13) බෙයිජිං හි දී අවසන් වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී  ලි ච්‍යං අග්‍රාමාත්‍යවරයා  දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ය. සෑම වසරකම චීනයේ ශ්‍රම බලකායට අලුතින්  පුද්ගලයන් 1500ක පිරිසක් එක් වන අතර මෙම මානව සම්පත  චීනයේ තවත් කැ‍පී පෙනෙන වාසියක් බවට පත් වනු ඇති බව ලි ච්‍යං මහතා පැවසීය. චීනයේ උසස් මට්මමේ අධ්‍යාපනය ලබා ගත් පුද්ගලයන්ගේ ප්‍රමාණය කෝටි 24ක් ඉක්මවා ගොස් ඇත. චීනය සතු විශාල ජනගහණය මෙහි ඉහළ ලාභයක් වන අතර, සංවර්ධනය සඳහා පවතින ගාමක බලය ද එයින් ශක්තිමත් වන බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම