සෞදි අරාබි-ඉරාන රා‍ජ්‍ය තාන්ත්‍රික සබඳතාව යළි ආරම්භ කිරීම බොහෝ රටවල පිළිගැනීමට ලක් වෙයි
2023-03-11 15:31:09
Share with:

සෞදි අරාබිය හා ඉරානය රා‍ජ්‍ය තාන්ත්‍රික සබඳතාව යළි ආරම්භ කිරීමට එකඟවීම බොහෝ රටවල පිළිගැනීමට ලක් වෙයි.

චීනය, සෞදි අරාබිය සහ ඉරානය බෙයිජිං නුවරදී ඊයේ (10) අදාල ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කළේය. ඕමානය, තුර්කිය, ලෙබනනය සහ ඉරාකය ඇතුළු රටවල් රැසක් එම ඒකාබද්ධ ප්‍රකාශය පිළි ගන්නා බව ප්‍රකාශ කර තිබේ. සෞදි අරාබිය හා ඉරානය රාජ්‍ය තාන්ත්‍රක සබඳතාව යළි පිහිටුවීමට ගත් තීරණය පිළි ගන්නා බවත් එය‍ට චීනය ලබා දුන් සහායට ස්තුතිවන්ත වන බවත් ජගත් මහලේකම් Antonio Guterres මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම