නව අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රථම මාධ්‍ය හමුව සැලසම් කෙරේ
2023-03-11 18:36:36
Share with:

චීන නව අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා මාධ්‍ය හමුවකට එක්වීමට සූදානම් වේ.

එළඹෙන 13 වනදා පෙරවරුවේ 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය අවසන් වීමෙන් පසු බෙයිජිං හි මහජන මහා ශාලාවේදී හෙතෙම මාධ්‍ය හමුවකට එක් වෙමින් දෙස් විදෙස් මාධ්‍ය වේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට සූදානමින් සිටී. 

එම මාධ්‍ය හමුව චීන මාධ්‍ය සමූහය මගින් සජීවීව විකාශය කෙරෙන අතර Xinhua පුවත් ඒජන්සිය ඡායාරූප හා ලිඛිත සජීවී වැඩසටහන ඉදිරිපත් කරනු ඇත. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම