සෞදි අරාබිය හා ඉරානය රා‍ජ්‍ය තාන්ත්‍රික සබඳතාව යළි ආරම්භ කිරීමට එකඟවීම පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය අදහස් දක්වයි
2023-03-11 19:20:38
Share with:

සෞදි අරාබිය හා ඉරානය රා‍ජ්‍ය තාන්ත්‍රික සබඳතාව යළි ආරම්භ කිරීමට එකඟවීම පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය අදහස් දක්වයි.

මැද පෙරදිග ප්‍රදේශය කෙරෙහි චීනයට කිසිම පෞද්ගලික ප්‍රතිලාභයක් ‍නොවන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා අද (11) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකී මාධ්‍ය වේදියෙකු නැඟූ අදාල ප්‍රශ්නයකට පිලිතු‍රු දෙමින් පැවසීය. එම ප්‍රදේශයේ ජනතාව තමන්ටම අනන්‍ය වූ සංවර්ධන මාවතක් ‍ගවේෂණය කිරීමටත්, එහි රටවල් සංවාදවලින් අදාළ ගැටළු විසඳා ගැනීමටත් චීනය මුල සිට ම සහාය වන බව ද හෙතෙම කීය‍. මැද පෙරදිග ප්‍ර‍දේශයේ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමටත්, සහයෝගයෙන් එම ප්‍රදේශය සංවර්ධනය කිරීමටත්, එහි සමගිය ශක්තිමත් කිරීමටත් චීනය අනුබල දීමට කැමැත්තෙන් සිටින බව ඔහු පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම