චීන මහජන දේශපාලන උපදේෂක සභාවේ 14වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරය අවසන්
2023-03-11 15:22:29
Share with:

   චීන මහජන දේශපාලන උපදේෂක සභාවේ 14වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරයේ සමාප්ත සමුළුව පැවැත්වේ. ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රාජ්‍ය නායකයෝ එම අවස්ථාවට එක් ව සිටිති.

නියමිත න්‍යාය පත්‍රය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එම සැසිවාරය අද(11) පස්වරුවේ නිමාවට පත් විය.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම