චීන නව රජයේ නායකයෝ දිවුරුම් දෙති
2023-03-10 11:41:17
Share with:

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයෙන් තේරී පත් වූ චීන නව රජයේ නායකයෝ දිවුරුම් දෙති.

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයෙන් තේරී පත් වූ චීන ජනාධිපති, හමුදා කටයුතු පිළිබඳ මධ්‍යම කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා , නියෝජ්‍ය ජනාධිපති හැන් චෙං මහතා , 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති චාඕ ල ජී මහතා සහ එම කමිටුවේ නියෝජ්‍ය සභාපතිවරයා හා මහලේකම්වරයා වෙන් වෙන් වශයෙන් චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව දිවුරුම් දුන්හ. එම උත්සවය අද (10) පෙරවරුවේ බෙයිජිං අගනුවර මහජන මහශාලාවේ දී පැවැත්විණ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම