14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය චීන රාජ්‍ය මණ්ඩලයේ ආයතනික ප්‍රතිසංස්කරණ සැලැස්ම පිළිබඳ තීරණය සම්මත කරයි
2023-03-10 09:29:28
Share with:

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ තුන්වන පූර්ණ රැස්වීම චීන රාජ්‍ය මණ්ඩලයේ ආයතනික ප්‍රතිසංස්කරණ සැලැස්ම පිළිබඳ තීරණය සම්මත කරයි. රැස්වීම අද (10) උදේ බෙයිජිං අගනුවර දී පැවැත්විණ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම