චීනයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවේ ජයග්‍රහණ සහ දායකත්වයන් ජගත් ප්‍රජාවට පැහැදිලි කෙරේ
2023-03-08 11:23:14
Share with:

චීනය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී චීනයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවේ ජයග්‍රහණ සහ දායකත්වයන් හඳුන්වා දෙයි.

චීන රාජ්‍ය මණ්ඩලයේ කාන්තා හා ළමා ක්‍රියාකාරී කමිටුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Lin Yi මහත්මිය ඊයේ(7) පැවති උසස් පෙළේ විවෘත විවාදයකදී එම හඳුන්වාදීම් සිදු කළාය.

චීන ලක්ෂණ සහිත නවීකරණය ප්‍රවර්ධනය කිරීමේදී චීන කාන්තාවන්ගේ තත්ත්වයේ විශාල වෙනස්කමක් සිදු ව ඇති අතර, ඔවුන්ගේ ප්‍රතිලාභ, සතුට සහ ආරක්ෂාව පිළිබඳ හැඟීම් අඛණ්ඩව වැඩිදියුණු වී ඇතැයි Lin Yi මහත්මිය එහිදී සඳහන් කළාය.

ගෝලීය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සංවර්ධනය සඳහා නව ජවයක් ලබා දීම උදෙසා ආයෝජන වැඩි කරමින් කාන්තා සාමය සහ සුරක්ෂිතතාව පිළිබඳ න්‍යාය පත්‍ර කැපවීම් ඉටු කිරීම වේගවත් කරන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බව ද ඇය පැවසුවාය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම