ගත වූ මාස දෙකට සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 330ක ආදායමක්
2023-03-07 16:40:52
Share with:

මෙම වසරේ ගත වූ මාස දෙකක කාලය තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 330ක ආදායමක් උපායා ගැනීමට හැකිවී ඇතැයි සංචාරක අමාත්‍යංශය පවසයි.

පසුගිය මාසයේ දී පමණක් සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 170ක ආදායමක් උපයා තිබේ. 2019 වසරෙන් පසු මුල් වරට පසුගිය මාස දෙකේදී  සංචාරකයින් පැමිණීම ලක්ෂය ඉක්මවා ඇති බව සංචාරක අමාත්‍යංශය කියා සිටී.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම