නිරිතදිග පාකිස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 9ක් මරුට
2023-03-07 11:12:43
Share with:

නිරිතදිග පාකිස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයෝ 9දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති. ප්‍රහාරය ඊයේ(06) එරට Balochistan පළාතේ දී සිදු විය. 10දෙනෙක් ඉන් තුවාල ලැබූහ.

යතුරු පැදි බෝම්බකරුවෙකු හමුදා භටයන් 22දෙනෙකු රැගත් ට්‍රක් රථයකට මෙ‍ම ප්‍රහාර‍ය එල්ල කර තිබේ.

පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශ්වයක් විසින් භාර ගෙන නොමැත.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම