ගෝලීය නිෂ්පාදන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අඛණ්ඩව ඉහළට
2023-03-06 10:22:14
Share with:

චීන ලොජිස්ටික්ස් සහ ගැනුම් සම්මේලනය පෙබරවාරි මාසය සඳහා වන ගෝලීය නිෂ්පාදන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය අද (6) ප්‍රකාශයට පත් කළේය. මෙම දර්ශකය අඛණ්ඩව මාස දෙකක කාලයක් ඉහළ ගොස් ඇති අතර සියයට 50ක් වූ තීරණාත්මක අගයට ද ආසන්න වී ඇත. ගෝලීය ආර්ථිකය ස්ථාවර වීමේ සහ යථා තත්ත්වයට පත් වීමේ ආරම්භක සලකුණු පෙන්නුම් කරන බව ඉන් පිළිබිඹු වේ. විශේෂඥයින් පැවසුවේ චීනයේ නිෂ්පාදන කර්මාන්තය වේගවත්ව ප්‍රකෘතිමත් වීම ගෝලීය නිෂ්පාදන කර්මාන්තයේ ආරම්භක ස්ථාවරත්වය සඳහා ප්‍රධාන ගාමක බලවේගය බවයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම