14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය ඇරඹේ
2023-03-05 11:45:12
Share with:

චීන ලක්ෂණවලින් යුත් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය පිළිබිඹු කෙරෙන කෙරෙන චීනයේ වාර්ෂික ජාතික සැසිවාර දෙක ලෙස සැලකෙන 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය අද (5) චීනයේ බෙයිජිං නුවර මහජන මහා ශාලාවේ දී ආරම්භ විය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම