14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයේ Jiang Su පළාතේ නියෝජිත කණ්ඩායමේ සාකච්ඡාවට චීන ජනපති එක්වෙයි
2023-03-05 16:59:27
Share with:

පළාතේ නියෝජිත කණ්ඩායමේ සාකච්ඡාවට චීන ජනපති සහභාගි වේ.

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරය අද (05) පෙරවරුවේ ආරම්භ විය. සැසිවාරය පැවැත්වෙන කාලයේ චීනයේ විවිධ පළාත්වල නියෝජිත කණ්ඩායම් සාමූහික ව සාකච්ඡා පවත්වති.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා අද පස්වරුවේ Jiang Su පළාතේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයන් සමග එක් ව සාකච්ඡා  පවත්වා තිබේ. ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව සංවර්ධනය කිරීම ප්‍රමුඛතම කාර්යය වශයෙන් සැලකිය යුතු බව හෙතෙම එහිදී අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම