මිනිස් වෙළදාම මැඩපැවැත්වීමට පියවර
2023-03-05 16:39:35
Share with:

විදේශ රැකියා මුවාවෙන් සිදු කරනු ලබන මිනිස් වෙළදාම මැඩපැවැත්වීමට පියවර ගැනේ .

ඒ යටතේ විගමණික ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතභාවය තවදුරටත් තහවුරු කීරීමේ අරමුණ ඇතිව විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කරමින් නීති රීති දැඩි කිරීමට කාර්යාංශය මේ වන විටත් පියවර ගෙන ඇත.

මේ සඳහා මිනිස් වේලදාමට එරෙහි ජාතික කාර්යසාධක බලකායේ නීරීක්ෂණ ලබා ගැනීම සඳහා වු විශේෂ රැස්වීමක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙහිදී මිනිස් වෙළදාම වැලැක්වීමේ උපක්‍රමයක් ලෙස රැකියා සඳහා විදේශගත වන පුද්ගලයින්ගේ  ජෛවමිතික තොරතුරු දත්ත පද්ධතියක් තුළට ඇතුලත් කීරීමට තීරණය කෙරිණ .

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම