චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරය ආරම්භ වේ
2023-03-04 15:26:17
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරය ආරම්භ වේ.

එම සැසිවාරය අද (4) පස්වරු 3.00ට බෙයිජිං අගනුවර මහජන මහ ශාලාවේදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු පක්ෂ හා රාජ්‍ය නායකයෝ එහි ආරම්භක උත්සවයට එක් ව සිටිති.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම