ක්ෂේත්‍ර 7ක් පිළිබඳ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13 වැනි ජාතික කමිටුවේ කාර්යයන් සිහිපත් කෙරේ
2023-03-04 20:38:53
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ පළමු සැසිවාරය අද(4) බෙයිජිංහිදී ආරම්භ විය. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13 වැනි ජාතික කමිටුවේ සභාපති වන්ග් යන්ග් මහතා 13වැනි ජාතික කමිටුවේ ස්ථාවර කමිටුව වෙනුවෙන් සැසිවාරය වෙත කාර්ය වාර්තාව ඉදිරිපත් කළේය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා‍ගේ නව යුගයේ චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදී චින්තනය ගැඹුරින් අධ්‍යයනය කිරීම, දේශපාලන උපදේශක හා සාකච්ඡා මට්ටම වැඩිදියුණු කිරීම, දේශප්‍රේමී එක්සත් පෙරමුණු සංවිධානයේ කාර්යභාරය පූර්ණ ලෙසින් ඉටු කිරීම යනාදී ක්ෂේත්‍ර 7ක් පිළිබඳ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13 වැනි ජාතික කමිටුවේ කාර්යයන් සිහිපත් කරමින් Wang Yang මහතා එහිදී අනාගත කාර්යයන් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම