චීන කොමියුනිස්‍ට් පක්ෂ ජ්‍යෙෂ්ඨ නිළධාරීහූ සිය කාර්ය වාර්තා ඉදිරිපත් කරති
2023-03-02 16:51:09
Share with:

චීන කොමියුනිස්‍ට් පක්ෂ ජ්‍යෙෂ්ඨ නිළධාරීහූ  සිය කාර්ය වාර්තා පක්ෂ මධ්‍යම කාරක සභාවට සහ එහි මහ ලේකම් ජනාධිපති ෂී ජින්පිං මහතාට ඉදිරිපත් කරති. ෂී ජින් පිං මහතා එම වාර්තා කියවීමෙන් පසු අදාළ වැදගත් අවශ්‍යතාවන් දැක්වීය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය සහ මධ්‍යම කාරක සභාවේ ලේකම් කාර්යාලය , චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුව ,චීන රාජ්‍ය මණ්ඩලය සහ චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුව යන ආයතනවල සාමාජිකයන් සහ මහජන ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ උත්තරීතර මහජන සැපයුම් නියාමනායතනයේ පක්ෂ සාමාජික කණ්ඩායම් වල මහ ලේකම්වරුන් එලෙස සිය වාර්තා ඉදිරිපත් කළේ ය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම