14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 1 වැනි සැසිවාරයේ පළමු මාධ්‍ය හමුව ලබන 4 වැනිදා
2023-03-02 18:48:44
Share with:

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 1 වැනි සැසිවාරයේ පළමු මාධ්‍ය හමුව ලබන 4 වැනිදා පැවැත්වේ.

එය චීන මහජන මහ ශාලාවේදී පැවැත්වීමට නියමිත ව තිබේ. එම සැසිවාරයේ න්‍යාය පත්‍රය හා චීන ජාතික මහජන කොංග්‍රසයේ අදාළ කටයුතු  එහිදී දෙස් විදෙස් මාධ්‍යවේදීන් වෙත පැහැදිලි කෙරෙනු ඇත.

චීන මාධ්‍ය සමූහය එය සජීව ලෙස විකාශය කිරීමට සූදානමින් සිටී. මීට සමගාමී ව  http://www.china.com.cn/  යන වෙබ් අඩවිය ඡායාරූප මගින් ද අදාළ තොරතුරු සජීව ආකාරයෙන් වාර්තා කරනු ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම