චීන මාධ්‍ය සමූහයේ 3 වන විදේශීය වීඩියෝ උළෙල ඇරඹේ
2023-03-02 09:54:44
Share with:

2023 එක්සත් ජාතීන්ගේ චීන භාෂා දිනය එනම් චීන මාධ්‍ය සමූහයේ 3 වන විදේශීය වීඩියෝ උළෙල ඇරඹේ.

ඊයේ(1) එම ක්‍රියාකාරකම නිල වශයෙන් ආරම්භ කෙරිණ. එය චීන මාධ්‍ය සමූහය, ජිනීවාහි එක්සත් ජාතීන්ගේ චීනයේ ස්ථාවර කාර්යාලය හා ස්විට්සර්ලන්තයේ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල චීනයේ ස්ථාවර මණ්ඩලය, සහ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් ඒකාබද්ධව පවත්වා තිබේ.

“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමේ 10වැනි සංවත්සරය යන ප්‍රධාන තේමාව යටතේ, චීන මාධ්‍ය සමූහයේ 3 වන විදේශීය වීඩියෝ උළෙල පැවැත්වීමෙන් "2023 එක්සත් ජාතීන්ගේ චීන භාෂා දිනය" විශේෂ වැඩසටහන නිෂ්පාදනය කරමින් ලොව චීනයට මිත්‍රශීලි පුද්ගලයන්ගේ වීඩියෝ කෘති එකතු කිරීම එම ක්‍රියාකාරකමේ ප්‍රධාන කරුණුය. එමගින් “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළට සම්බන්ධ රටවල් අතර සංස්කෘතික හා ශිෂ්ටාචාර අන්‍යෝන්‍ය හුවමාරු හා ‍ඉගෙනීම ප්‍රවර්ධනය කරමින් ‍අන්‍යෝන්‍ය යහපත, පොදු ජයග්‍රහණ සහ පොදු සමෘද්ධිය යන අපූරු අපේක්ෂාවක් ප්‍රකාශ කිරීම එහි අරමුණය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම