ග්‍රීසියේ දුම්රිය අනතුර පිළිබඳව චීන ජනාධිපතිවරයාගෙන් ග්‍රීක ජනාධිපතිවරයා වෙත සැලකිල්ල දැක්වීමේ පණිවුඩයක්
2023-03-01 20:10:48
Share with:

ග්‍රීසියේ දුම්රිය අනතුර පිළිබඳව චීන ජනාධිපතිවරයා ‍ග්‍රීක ජනාධිපතිවරයා වෙත සැලකිල්ල දැක්වීමේ පණිවුඩයක් යොමු කරයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(1) යොමු කළ එම පණිවුඩයෙන් සඳහන් කළේ ග්‍රීසියේ දුම්රිය අනතුරකින් විශාල පිරිසකුගේ දිවි අහිමිවීම හා තවත් පිරිසකට තුවාළ සිදුව ඇති බවට තමන් දැනගත් බවයි.  ඒ සම්බන්ධයෙන් චීන රජය හා ජනතාව වෙනුවෙන් අනතුරට ගොදුරු වූවන් වෙත දැඩි ශෝකය දක්වන අතර ඔවුන්ගේ ඥාතීන් වෙත අවංක සැලකිල්ල දක්වමින් තුවාළ ලැබූවන්ට කඩිනම් සුවය පතන බව ෂී ජින් පිං මහතා සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම