G20 විදේශ අමාත්‍යවරුන්ගේ හමුව ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ආරම්භ වෙයි
2023-03-01 13:42:09
Share with:

බහුපාර්ශ්විකත්වය ශක්තිමත් කිරීම, ආහාර සහ බලශක්ති සුරක්ෂිතතාව, සහයෝගීතාව සහ සංවර්ධනය සහ ත්‍රස්තවාදයට එරෙහි වීම පිළිබඳව මෙම රැස්වීමේදී අවධානය යොමු කෙරේ.

G20 කණ්ඩායමේ විදේශ අමාත්‍යවරුන් අද(1) ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති අතර පසුව හෙට(2) පූර්ණ රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම