චීනයේ 5ජී තාක්ෂණයට ජගත් ප්‍රජාවේ ඉහළ පැසසුම්
2023-02-28 13:20:10
Share with:

2023 ජංගම ලෝක සමුළුව (Mobile World Congress) ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නුවර දී ඇරඹේ. රටවල් 200 ක විදුලි සන්දේශ හා තාක්ෂණ ව්‍යවසායයන් 2000 කට වැඩි සංඛ්‍යාවක් ඊයේ (27) ඇරඹුණු සිව් දින සමුළුවට එක්ව සිටී.  

චීනයේ 5ජී තාක්ෂණය කෙරෙහි එහිදී ඉහළ අවධානයක් යොමු ව ඇත. Huawei, ZTE, OPPO, Xiaomi ඇතුළු චීන ව්‍යවසායයන් සිය නවතම නිපැයුම් හා තාක්ෂණික ක්‍රමවේද එහිදී ප්‍රදර්ශනය කරයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම