නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂය හා ජනතාව යා යුතු මාර්ගය පිළිබඳ කරණු ඇතුළත් චීන ජනාධිපතිවරයා ගේ ලිපියක් පළ කෙරේ
2023-02-28 16:48:43
Share with:

මාර්තු මස පළමුවැනිදා ප්‍රකාශයට පත්කෙරෙන, Qiushi සඟරාවේ 5 වැනි කලාපයේ චීන ජනාධිපති ෂී ජීන් පිං මහතාගේ වැදගත් ලිපියක් පළකෙරේ. ඒ, “නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂය හා ජනතාව උත්සාහයෙන් අනිවාර්යෙන්ම යා යුතු මාර්ගය” යන තේමාවෙනි.

එම ලිපියේ සඳහන් වන පරිදි චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදය වර්ධනය ‍කිරීම වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණ නායකත්වය අනුගමනය කිරීම, අනිවාර්යෙන්ම සිදු කළ යුතුය. චීන ජාතික පුනර්ජීවනය සාක්ෂාත් කිරීම වෙනුවෙන් චීන ලක්ෂණයන්ගෙන් යුතු සමාජවාදය අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතු මාර්ගයකි. චීන ජනතාව ඓතිහාසික ශ්‍රේෂ්ඨ කාර්යයන් බිහි කිරීම වෙනුවෙන් එකමුතුවෙන් උත්සාහ දැරිය යුතුය. චීනය වර්ධනය වීම වෙනුවෙන් නව සංවර්ධන සංකල්ප අනිවාර්යෙන්ම අනුගමනය කළ යුතු ය. පක්ෂයේ ජීවගුණය හා ජීවය අඛණ්ඩව පවත්වා ගැනීම හා නව වර්ධන ගමන වෙනුවෙන් පූර්ණව පක්ෂය විධිමත් ලෙස පාලනය කළ යුතු බව ද එම ලිපියේ සඳහන් වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම