නව රෝහල් කිහිපයක් ස්ථිපිත කිරීමට ජනපති ගෙන් උපදෙස්
2023-02-28 16:43:40
Share with:

යාපනය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක වල පිළිකා රෝහල් හතරක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

අදාල  රෝහල් පිහිටුවීම සඳහා සුදුසු ස්ථාන තීරණය කොට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරන ලෙස‍ට  ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.

අදාල දිස්ත්‍රික්ක ආශ්‍රිතව විශේෂිත නවීන ළමා රෝහලක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරන ලෙසට ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලබාදුන් උපදෙස්වල සඳහන් වෙයි.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම