14වැනි චීන ජාතික මහජන කොංග්‍රසය සඳහා සාමාජිකයන් තෝරාගැනීමේ සාර්ථකත්වයට පැසසුම්
2023-02-25 15:27:44
Share with:

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසය සඳහා සාමාජිකයෝ 2977 දෙනෙක් තේරී පත්වෙති.

13වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ නිත්‍ය කමිටුවේ 39වැනි සැසිවාරය ඊයේ(24) පැවැත්වූ ඡන්ද විමසීමකින්, 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සාමාජිකත්වය පරීක්ෂා කිරීමේ වාර්තාව සම්මත කළේය. එහිදී  සාමාජිකයන් 2977 දෙනෙකුගේ සුදුසුකම් ස්ථිර කර තිබේ. අනතුරුව, චීන ජාතික මහජන කොංග්‍රසයේ නිත්‍ය කමිටුව නිවේදනයක් මගින් සාමාජිකයන්ගේ නාමාවලිය නිකුත් කළේ ය.

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සාමාජිකයන් තෝරාගැනීමේ සාර්ථකත්වය විවිධ ක්ෂේත්‍රවල පැසසුමට ලක්ව ඇත. මෙය, අංගසම්පූර්ණ මහජන ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ දී මෙන්ම රටේ පරිපාලන පද්ධතිය හා පාලන ශක්‍යතා නවීකරණ ඉදිරියට රැගෙන යාමේ දී ඉතා වැදගත් බව විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්ගේ අදහස වී තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම