13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ, ස්ථාවර කමිටුවේ 39 වැනි සැසිවාරය බෙයිජිං අගනුවර දී
2023-02-23 18:35:33
Share with:

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ, ස්ථාවර කමිටුවේ 39 වැනි සැසිවාරය පැවැත්වෙයි. එය අද (23 )බෙයිජිං අගනුවර පිහිටි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයට නියෝජිත මන්ත්‍රීවරුන් තෝරා පත් කරගැනීම පිළිබඳ වාර්තාව මෙම රැස්වීමේ දී ඉදිරිපත් කෙරිණ. නියෝජිතයෝ 2,977 දෙනෙක් ඊට ඇතුළත් වෙති.  

14 වන චීන ජාතික මහජන කොංග්‍රසය සියලු කලාප හා ජනවාර්ගික කණ්ඩායම් නියෝජනය සඳහා සුදුසු නියෝජිත පිරිසකගෙන් සමන්විත බව මෙහිදී  සහතික කෙරිණ. 

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම