ෂී ජින්පිං මහතා සැලකිල්ල දක්වන චීන සංස්කෘතික උරුම- ‘චන්ග්ආන්’
2023-02-22 09:14:08
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වරෙක සඳහන් කළේ , වසර 1000 කට පෙර චීනය කවර අයුරෙන් පැවතියේ දැයි ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් ෂීආන් වෙත යා යුතු බවයි.

එම නගරය වසර දහස් ගණනක චීන උරුමයේ  හා‍ ඉතිහාසයේ නිවහනයි. පුරාතනයේ ෂීආන් නගරය චන්ග්ආන් ලෙසින් හැඳින්විණ. ඉන් අරුත් ගැන්වෙන්නේ දිගුකාලීන සාමය හා ස්ථාවරභාවය යන්නයි. ‘කයියුවාන්’ රාජ්‍ය කාලයේ , ටන්ග් අධිරාජ්‍ය සමයේ සිටි පාලකයෝ ජාතික ශක්තිය එහි උච්චතම අවස්ථාවට නැංවීමට විශාල උත්සාහයක් ගත්හ.

වත්මන් ෂිආන් හි පුරාණ නගර පවුර ,මාලිගාව හමු වූ විට, එම පවුර මත  විශිෂ්ට සමයක දීප්තිය සහ පුරාණ අගනගර 13 ක  විභූතිය  ලියා ඇත.‍එය චීනයේ ජීවමාන ඉතිහාසයේ කොටසකි.


ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම