බ්‍රසීලයේ හටගත් දරුණු වර්ෂාවෙන් පීඩාවට පත් සියලුදෙනා වෙනුවෙන් චීන ජනපතිගේ සංවේගය පළ වේ
2023-02-22 19:47:26
Share with:

බ්‍රසීලයේ හටගත් බරපතල වර්ෂාවෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව චීන ජනාධිපතිවරයා සිය ශෝකය පළකරයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, බ්‍රසීල ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා වෙත අද (22) ශෝක පණිවුඩයක් යොමුකරමින්, sao Paulo ප්‍රාන්තයේ හටගත් දරුණු වර්ෂාවෙන් විශාල වශයෙන් ජීවිත හානි සිදුවීම සම්බන්ධයෙන් සිය සංවේගය පළ කළේය.

මෙම විපතින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ ඥාතීන් හා පීඩාවට පත් සියලුදෙනා වෙත අවංක සංවේගය පළකරන චීන ජනාධිපතිවරයා  තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම