ඉන්ධන කිව්.ආර්. කේත මාස තුනකින් අවසන්
2023-02-22 15:24:25
Share with:

වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ක්‍රියාත්මක කිව්.ආර්. කේතය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

රටේ ආර්ථික තත්ත්වය යහපත් වූ පසු ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් ලබාදීමේ හැකියාව පවතී. ඉන්පසුව මීට පෙර පැවති ආකාරයට සාමාන්‍ය පරිදි පිරවුම්හලට ඕනෑම අවස්ථාවක ගොස් ඉන්ධන ලබාගැනීමේ අවස්ථාව ලැබෙන බව ද අමාත්‍යවරයා කියාසිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම