චීනයේ ගල්අඟුරු පතලක් කඩා වැටීමෙන් විපතට පත්වූවන් මුදාගැනීම සඳහා චීන ජනපතිගෙන් කඩිනම් උපදෙස්
2023-02-22 19:58:09
Share with:

චීනයේ ඇතුළු මොංගෝලියානු ස්වායත්තයේ ගල්අඟුරු පතලක් කඩා වැටීමෙන් විපතට පත්වූවන් මුදාගැනීම සඳහා  චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කඩිනම් උපදෙස් ලබාදෙයි.

සිද්ධියෙන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් වහා ක්‍රියාත්මක කර, තුවාල ලැබූවන් මුදාගන්නා  ලෙස ජනාධිපතිවරයා අදාළ පාර්ශ්වයන්ට දැනුම් දී තිබේ. ඔවුන්ගේ ජීවිත සහ දේපළ සුරක්ෂිතභාවය සහ සමාජ ස්ථාවරත්වය සහතික කරන ලෙස ද හෙතෙම උපදෙස් දී ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම