හදිසි පක්ෂ නායක රැස්වීමක් අද (21) සවස
2023-02-21 15:53:25
Share with:

හදිසි පක්ෂ නායක රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21)  පස්වරුවේ පැවැත්වෙයි.

විපක්ෂයේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට (22) උදේ 9.30  දක්වා  කල්දමනු ලැබීය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී ඉල්ලා සිටියේ මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පියවර ගන්නා ලෙස යි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම