ඇමරිකාව තම ආධිපත්‍යය අනිසි ලෙස භාවිත කිරීම ජාත්‍යන්තර සමාජයට හානිකර වේ
2023-02-20 15:57:02
Share with:

"ඇමරිකානු ආධිපත්‍යය , හිංසා කිරීම සහ එහි අන්තරායන්" නමැති වාර්තාව නිකුත් වෙයි. එය අද (20) නිකුත් කෙරිණ.

කරුණු රැසක් විශ්ලේෂණය කරන එම වාර්තාව ඇමරිකාවේ දේශපාලන, මිලිටරි, ආර්ථික, මූල්‍ය, විද්‍යාත්මක, තාක්‍ෂණික සහ සංස්කෘතික ආධිපත්‍යයේ අපයෝජන හෙළිදරව් කරයි.  ලෝක සාමය සහ ස්ථාවරත්වයට මෙන්ම විවිධ රටවල ජනතාවගේ යහපැවැත්මට ඇමරිකාව සිදුකර ඇති බරපතල හානි පිළිබඳව එමගින් ජාත්‍යන්තර ප්‍රජාව වඩාත් දැනුවත් කෙරේ.

චීනය ඕනෑම ආකාරයක අධිපතිවාදයට සහ බල දේශපාලනයට විරුද්ධ වන අතර, සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම කෙරෙහි ද සම්පූර්ණයෙන්ම විරෝධය දක්වයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම