චීන- ඇමරිකානු ඉහළ පෙළේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්
2023-02-20 18:37:46
Share with:

ඇමරිකානු පාර්ශ්වයේ ඉල්ලීම පරිදි, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ මධ්‍යම විදේශ කටයුතු කොමිසමේ කාර්යාලයේ අධ්‍යක්ෂ Wang Yi මහතා, ඇමරිකානු රාජ්‍යලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා සමඟ හමුවකට එක්වෙයි. හමුව සිදුවූයේ ජර්මනියේ පැවති ගෝලීය ආරක්ෂාව පිළිබඳ මියුනිච් සමුළුවට සමගාමීව යි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද(20) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

    බැලූනය, යුක්රේන අර්බුදය, චීන-රුසියානු සබඳතා සහ තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් චීන රජයේ ස්ථාවරය පැහැදිලි කළ Wang Yi මහතා ඇමරිකානු පාර්ශ්වය කළ වැරදි ක්‍රියා සම්බන්ධයෙන් දැඩි අතෘප්තිය සහ විරෝධය ද පළකළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම