ජනරජ පෙරහැර 19වැනිදා
2023-02-19 17:08:47
Share with:

75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව පැවැත්වෙන ජනරජ පෙරහැර අද (19) පස්වරුවේ වීදි සංචාරය කෙරේ.

පෙරහැර පස්වරු 06.30ට මහනුවර ශ්‍රී දළදා මාළිගයේ සිට වීදි සංචාරය ආරම්භ කෙරෙන අතර එය දළදා වීදිය, යටි නුවර විදීය සහ රජ වීදිය ඔස්සේ ගමන් කෙරෙනු ඇත.

ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව පෙරහැර සංවිධානය වන අතර, එය නැරඹීම සඳහා තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම