ගෙවි ගිය 10 වසර තුළ චීනයේ පරිසර සංවර්ධනයේ ප්‍රගතිය කැපි පෙනේ
2023-02-18 17:29:12
Share with:

චීනයේ පාරිසරික ශිෂ්ටාචාරය ගොඩනැගීම සහ පරිසරය ආරක්ෂා කිරීම සඳහා, ගෙවී ගිය දශකය යනු, වැඩිම ප්‍රායෝගික පියවර සහ වේගවත්ම ප්‍රගතිය සහිත දශකයක් වන බව මෑතකදී චීන පරිසර අමාත්‍යංශයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කෙරිණ.

පසුගිය වසර 10 තුළ, නිල් අහස, පිරිසිදු ජලය සහ පවිත්‍ර පාංශු ආරක්ෂා කරමින් පාරිසරික දූෂණය පාලනය කිරීම සඳහා චීනය අඛණ්ඩව වෑයම් දරා සිටියි. චීනයේ ප්‍රධාන නගරවල, වායු දූෂිත දර්ශකයක් වන ‘PM2.5 හි සාමාන්‍ය සාන්ද්‍රණය’ 57% කින් පහත වැටී ඇත. ‍වායු ගෝලයේ ගුණාත්මකභාවයේ වේගවත්ම දියුණුවක් ඇති රට බවට චීනය පත්ව ඇත.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම